-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාතික බලසේනා මහ ලේකම් මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කලේ යයි අධිකරණයට ඉදිරිපත් කරන බව  පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ එහිමියන් විසින් තමාට පහරදී තුවාල සිදුකළ බවට පොලීසියට පැමිණිලි කළද උන්වහන්සේ විසින්ම එම පහරදීම සිදුකර ගත් ඒවා යයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos