ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු සහ හිටපු නායක මහේල ජයවර්ධන ස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් 2000-2014 කාලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නම් කර ඇත.
එම ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට මහේලට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුලත්ය.
ලෝක කණ්ඩායම මෙසේය.
මැතිව් හේඩන්, විරේන්ද්‍ර ෂෙවාග්, කුමාර් සංගක්කාර, ජැක් කාලිස්, සචින් ටෙන්ඩුල්කාර්, මහේල ජයවර්ධන, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මිචෙල් ජොන්සන්, ඩේල් ස්ටෙන්, මුත්තයියා මුරලිදරන්, ග්ලේන් මැක්ග්‍රාත්