-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ.
එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද්‍ර කුමාර් විසින් තමන් දෙවරක් දූෂණය කරනු ලැබූ බවට ය.
මෙම චෝදනා මත ඉන්ද්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අප්‍රේල් මාසයේදී ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය.
ඉන්ද්‍ර කුමාර් බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රඟපෑ Wanted චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos