වෙළෙඳ සලකට ඇඳුම් මිලදී ගැනීමට පැමිණි තරුණියන් දෙදෙනෙකු ඇඳුම් මාරු කරන ආකාරය බලා සිටි බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය වාර්තා වූයේ, බදුල්ල නගරයේ වෙළෙඳ සලකිනි.
පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණියකගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ය.
ඊයේ රාත්‍රි 7.00 ට පමණ එම තරුණියන් දෙදෙනා ඇඳුම් මිලදී ගැනීම සඳහා බදුල්ල නගරයේ පිහිටි අදාළ වෙළෙඳ සලට පැමිණ තිබේ.
Video: Click Here
Video: Click Here