-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ව්‍යාජ නම් එකොළහක් භාවිත කරමින් විවාහයන් 11ක් සිදුකරගෙන ඇති පුද්ගලයෙකුට මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස නියෝග කළේය.

හතලිස් දෙහැවිරිදි සැකකරු විසින් මෙම ව්‍යාජ නම් භාවිත කරමින් විවිධ ආයතන වලින් මුදල් වංචා කර ඇති අතර ජාතික හැඳුනුම්පත් 4ක් භාවිත කර ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week