තම පෙම්වතිය තමන් අතින් ගැබ්ගත් බව සිය පියාට පවසා අපුරු විහිළුවක් කළ තරුණයෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මෙම තරුණයා සිය කාමරයේ වීඩියෝ කැමරාවක් සවිකොට සය පියාට කථා කොට තම පෙම්වතිය තමන් අතින් ගැබ් ගෙන ඇති බව පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් කේන්ති ගන්නා පියා සිය පුත්‍රයාට අතින් පයින් පහර දෙන ආකාරය මෙහිදී වීඩියෝ ගත කර තිබේ.පසුව එය විහිළුවක් බව පවසාන තුරුම ඔහුගේ පියා මෙම තරුණයාට පහර දෙයි.
මෙම වීඩියෝව යු ටියුබ් වෙත යොමු කර ඇති අතර මේ වනවිට එම වීඩියෝව මිලියන එක හමාරකට ආසන්න පිරිසක් නරඹා තිබේ

Video: Click Here