-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් සිය දරුවන් දෙදෙනා බේරා ගැනීම සඳහා මවක් එම දරුවන් අඩි 60ක් උසැති ගොඩනැගිල්ලක සිට පිටතට විසි කළ සංවේදී පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
ඇය එම දරුවන් පිටතට විසි කරනුයේ, මහල් නිවාස සංකීර්ණයේ සිව් වන මහලේ සිට ය.
එම දරුවන් අල්ලා ගැනීමට අසල්වැසියන් පිරිසක් කටයුතු කළහ.
36 වියැති මිලා අසකෝවා නමැති මෙම මව සිය දරුවන් බේරා ගැනීමෙන් පසුව ඇය බිමට පැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, අසල්වැසියන්ට ඇය අල්ලා ගැනීමට නොහැකි වනු ඇති බව සිතීම හේතුවෙනි.
එහෙත්, පසුව ගිනි නිවන භටයින් පිරිසක් ඇය බිමට තල්ලු කර බේරා ගැනීමට සමත් වූහ.
දරුවන් දෙදෙනා කිසිදු හානියකින් තොරව බේරුණු අතර මවට ස්වසන අපහසුතාවක් පැවතිය ද ඇයට ප්‍රතිකාර කරනු ලැබ තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos