-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



තමන්ට ඇමරිකාවෙන් නොව ලෝකයේ සියළු රටවල්වලින් ගෙවල් මිලදී ගත හැකි යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ බෙලිඅත්තේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සිය පියාගෙන් තමාට විශාල ධනස්කන්ධයක් උරුමව ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.

‘මං දැක්ක වෙබ් වල දාල තිබුණ මං කෝටි ගාණක ගෙයක් ගන්න ගියා කියලා. මං අහනව දාපු එවුන්ගෙන් ඇයි යකෝ මට ගෙවල් ගන්න බැරි..අපේ තාත්තා බෙලි අත්තෙ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මට මොකෝ ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි. මං කියනව මාධ්‍යයට මං එක ගෙයක් නෙමේ ලෝකෙ පුරාම ගන්නව ගෙවල්’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos