බොලිවුඩයේ ගිනි සිළුවක් බවට පත්ව සිටින සනී ලියොන් නවතම මියුසික් වීඩියෝවකට පෙනී සිටිනවා. 'සාරි වලි ගර්ල්' නමැති මෙම ගීතයට රත්තරන් පැහැති හැට්ටයකින් හා රතු සාරියකින් සනී පෙනී සිටින්නේ කාන්තාරයකදී හමුවුණ පෙම්වතියකගේ චරිතයකට පණ පොවමිනි. පංජාබ් ගායක ගිරික් අමාන්ගේ ගීතයක් වන මෙය රූගත කිරීම් අතර ඡායාරූප හා නිකුත් කරන්නට පෙර හැඳින්වීමේ වීඩියෝව පහතින්..