-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ පිටත වට රවුම් මාර්ගය දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන පිවිසුම් ස්ථානය ලෙසට දැනට භාවිත කරන කොතලාවල පිවිසුම් ස්ථානය අතුරුගිරිය පෝරේ ප‍්‍රදේශයට ගෙන යාමට සූදානම් කර ඇත.
නව සැලැස්ම අනුව දැනටමත් අතුරුගිරිය පෝරේ ප‍්‍රදේශයේ එම නව පිවිසුම් ස්ථානය ඉදි කිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙන අතර අතුරුගිරිය බස් නැවතුම්පළ පවා එම ස්ථානයට රැුගෙන යා හැකි බවත්, ඒ අනුව ඉදිරියේ දී එම ප‍්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් සිදු වනු ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිළධාරියෙකු සඳහන් කලේය.
කොතලාවල තාවකාලික පිවිසුම ඉදිරියේ දී කැළණි ගඟ හරහා ඉදි කරනු ලබන දැවැන්ත පාලම මතට රැුගෙන යාමට සැලසුම් කර තිබේ.
පිටත වට රවුම් මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන්ම  අවසන් වූ පසුව එය කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos