-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පොලිස් කොස්තාපල්වරයකු සහ කොස්තාපල්වරියක පෙම් හබයක් නිසා ගුටි බැට හුවමාරු කර ගැනීමක් නිසා ඔවුන් කොස්තාපල්වරයාගේ මව හා පියා ද සමඟ කහටගස්දිගිලිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරයා කන්කසන්තුරේ පොලීසියේ සේවය කරන අතර කොස්තාපල්වරිය සේවය කරන්නේ ඇල්පිටිය පොලීසියේය. දෙදෙනා අතර ඇති වූ පේ‍්‍රම සම්බන්ධතාවක් මත විවාහ වන්නට තීරණය කර තිබූ බව කොස්තාපල්වරිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
තමා කොස්තාපල්වරිය සමඟ විවාහ වනවාට තමාගේ මවුපියන් විරෝධය පළ කරන බැවින් ඇගෙන් ඈත් වන්නට උත්සාහ කරද්දී තමාගේ නිවසට පැමිණ ඇයව විවාහ කර ගන්නැයි බල කරමින් කලබල කොට තමාට පහර දුන් බව කොස්තාපල්වරයා පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos