-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගතවුණු සති කිහිපය ශ්‍රී ලංකා දුම්රිය සේවයට එතරම් සුභදායක කාලයක්‌ නොවීය. පසුගිය අප්‍රේල් 30 දා සිදු වුණු පොතුහැර දුම්රිය අනතුර සහ පසුගිය මැයි 8 දා අලුයම අලුත්ගම දුම්රිය ස්‌ථානය තුළදීම සිදුවුණු දුම්රිය එකිනෙක ගැටීමේ අනතුරුවලට ප්‍රධානම හේතුව දුම්රිය නිලධාරීන් (විවිධ අංශවල) තම රාජකාරිය නිසි පරිදි වගකීමෙන් ඉටු නොකිරීම බව පෙනුණි. මේ අප ශ්‍රී ලංකා දුම්රිය අනතුරු දිනපොත පෙරළන්නේ ඒ පසුබිමේදීය.

1865.01.14 ගොංගිතොට අනතුර, 1923.01.21 දා සිදු වූ මැදවච්චිය අනතුර, මීරිගම විල්වත්ත සිදුවූ (1964.10.14 දා) අනතුර, කුරුණෑගලදී 1981.01.05 දා සිදු වූ අනතුර, හා 1998.04.25 දා බුඡ්ජොමුව දුම්රිය අනතුර ශ්‍රී ලංකා දුම්රිය අනතුරු දිනපොතේ ප්‍රධාන අනතුරු වේ. ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මුල්වරට දුම්රිය දෙකක්‌ එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්‌ වූයේ 1928 මාර්තු මස 12 දාය. මේ වනවිට එම අනතුරට වර්ෂ 86 කි. ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුකුරුන්ද වෙට්‌ටුමකඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරය.

Read more: Click Here
වැඩි විස්තර සහ පින්තූර සඳහා: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos