-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චීනයේ ග්වංඩොං ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක සිට බිම ඇද වැටුණු බිළිඳෙකු අල්ලා ගැනීමට චීන වැසියෙකු සමත් වී තිබේ.
මාස 12ක් පමණ වයසැති එම දරුවා මව නොදැනුවත්ව නිවසේ ජනේලය මතට පැමිණ සිටියේ ය.
ඒ මොහොතේ දැඩි වර්ෂාවක් ඇද හැළෙමින් පැවති අතර එම දරුවා අනාරක්ෂිත තත්ත්වයක සිටින බව දුටු චීන වැසියෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබේ.
එම අවස්ථාවෙහි තව ත් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන අතර ඔවුන් දෙදෙනා දරුවා බේරා ගැනීමට යුහුසුළුව සිටින අයුරු දක්නට ලැබේ.
ක්ෂණයකින් දරුවා බිම ඇද වැටෙන අතර චීන වැසියා එම දරුවා අල්ලා ගැනීමට සමත් වේ.
මෙම නිර්භීත ක්‍රියාවෙන් එම දරුවාගේ ජීවිතය බේරේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos