-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගීන් පැටවීමේ අනුපාතය වෙනත් ලාභ ලබන ගුවන් සමාගම් වලට සමාන වුවත් එහි ඉන්ධන වියදම් අති විශාල ලෙස වැඩිවීම දැවැන්තව පාඩු ලැබීමට හේතුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්ධන වියදම එහි මෙහෙයුම් වියදමෙන් හරි අඩක් බවත් මෙයට හේතුවී තිබෙන්නේ ඉන්ධන වැඩිපුර වැයවන පැරණි A340-300 සහ A330-200 ගුවන් යානා වැඩිපුර භාවිතා කිරීම බවත් මහ බැංකුව සඳහන් කරයි.
මේ නිසා, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු එයාර් බස් A330-300 වර්ගයේ ගුවන් යානා 06 ක් සහ එයාර් බස් A350-900 වර්ගයේ ගුවන් යානා 07 ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර එම ගුවන් යානා 2014 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකන් වෙත ලැබෙනු ඇතැයි මහ බැංකුව කියයි.
මෙම නව ගුවන් යානා ඇණිය මගින් ඉන්ධන පිරිවැය සියයට 06 ත් 15 ත් අතර ප්‍රමාණයකින් අඩු කරනු ඇතැයි සඳහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos