තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් සියලුදෙනාම අපයෝජනයට ලක්කළ බව කියන විදුහල්පතිවරයෙකු ලබන මස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පොතුවිල් මහේස්ත‍්‍රාත් අයි.එම්. රිස්වාන් මහතාගේ නියෝගයකට අනුවයි. දෙමළ මිශ‍්‍ර පාසලක් වන මෙම පාසලේ ඉගෙනුම ලබන ළමුන් ගණන 12ක් වන අතර ඉන් පස්දෙනෙකු ගැහැනු ළමුන් වනවා. සැකකාර විදුහල්පතිවරයා එම සිසුවියන් පස්දෙනා අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media