බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ පස්වරුවේ ජාතික බල සේනා සංවිධාන මාධ්‍ය හමුවකට කඩා වැදී කුණුහරුහපයෙන් බැණ වැදී වටරැක වජිත හිමියන් ලවා සමාව ඉල්ලවා එස සංවිධානය විසුරුවා හරින බවටද ප්‍රකාශයක් ගත්තේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අවස්ථාවේ උද්ගත වූ නොසන්සුන්තාවයේදී තමන් බොදුබල සේනා සංවිධානයෙන් සමාව ගත්තේ මරණ බිය හේතුවෙන් බවයි.
එම මාධ්‍ය හමුවේදී ඤාණසාර හිමි විසින් කරන ලද බැණ වැදීමේ වීඩියෝව පහතින් බලන්න..