-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්, පිළිබඳ අනාවරණයක්
2013 වසර නිමා වන විට සෑම පුද්ගලයින් 100‍ දෙනකුගෙන් 10 දෙනෙකු ම ඉන්ටර්නෙට් භාවිත කරන්නන් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනාවරණ කරයි.
2013 මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ, 2012 වසරට සාපේක්ෂව 2013දී අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය 47% කින් වර්ධනය වී ඇති බව ය.
ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ, ජංගම දුරකතන ඉන්ටර්නෙට් සම්බන්ධතා බව, එම වාර්තාවේ සඳහන් ය.
ශ්‍රී ලංකාව මහ බංකුව පවසන්නේ, නිසි දත්ත පැකේජයකින් තොරව ජංගම දුරකතන හරහා අන්තර්ජාලයට සම්බන්ධවන්නන් ඉහත තක්සේරුවට ඇතුළත් ව නොමැති බැවින් සැබෑ අන්තර්ජාල භාවිත කරන්‍‍නන්ගේ ප්‍රමාණය තව ත් ඉහළ යා හැකි බව ය.
2012 දී ස්ථාවර දුරකතන භාවිත කළ ප්‍රමාණ‍ය 17% ක් වු අතර 2013 දී එය 13.2% ක් දක්වා පහළ බැස තිබේ.
2013 වසර අවසන් වන විට සෑම සිය දෙනෙකුගෙන් 99 යි දශම 2 ක් ම ජංගම දුරකතනයකට හිමිකම් කියන බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos