-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි මිනී මැරුම් චෝදනා සහිත සිරකරුවෙකු සහ සැකකරුවෙකු පළාගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා අද අලුයම පළාගොස් ඇති බව ය.
මේ වන තෙක් ඔවුන් අත්අඩංගුවට හැකි වී නොමැති අතර පළා ගිය ආකාරය ද අනාවරණය වී නොමැත.
අදාළ සිරකරු සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද පෙරවරුවේ බොරැල්ල අවට දැවැන්ත මෙහෙයුමක් දියත් කළ ද ඉන් පළක් වී නොමැති අතර ඔවුන් දෙදෙනා නිදැල්ලේ පසු වෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos