ඕස්ටේ්රලියාවේ මෙල්බරන් හිදී මාර්ග නීති කඩමින් බයිසිකලයන් පැදගිය ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වෙමින් තිබේ.
ඔහු මෙල්බර්න් පොලිස් නිලධාරියාටද පගාවක් දී වැඬේ ගොඩින් බේරා ගන්නට හදන්නේ තම ගම් පලාත වන ගම්පහ පැත්තේද එසේ සිදු වන බව කියමිනි.
ඇතැම් විට සත්‍ය සිදුවීමක්ම විය නොහැකි යයි හැගී ගියද එම අපූරු වීඩියෝව පහලින් බලන්න.