-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔක්ස්ෆඩ් ශබ්දකෝෂය විසින් 2013 වසරේ වචනය ලෙස ඉංග්‍රීසි භාෂාවේ එන "සෙල්ෆි" නම් වචනය තෝරාගෙන තිබුණි. "සෙල්ෆි" යන වචනයෙහි අර්ථය වන්නේ තමා විසින් ගන්නා ලද තමන්ගේම ඡායාරූපය යන්නයි. කෙසේනමුත් මෙම "සෙල්ෆි" ගනයේ ජයාරූප සම්බන්ධව ඇමරිකානු පර්යේෂකයන් විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ එම ජයාරූප කාන්තාවන් ගේ සෘණාත්මක ආකල්ප වර්ධනයට ඉවහල් වන බවයි. 

ඇමෙරිකාවේ පාසල් සිසුවියන් 881 යොදාගෙන සිදුකර ඇති මෙම සමීක්ෂණයේ දී තරුණියන්ගෙ සිරුර පිළිබඳ ඇති ආකල්පය, ව්‍යායාම කරන ආකාරය, ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය සහ ආහාර රටා පිළිබඳව තොරතුරු එක්රැස්කොට ඇත.

පරීක්ෂණය අවසානයේදී පෙනීගොස් ඇත්තේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා සිය මිතුරියන් පළ කර ඇති ඡායාරූප නැරඹීම හරහා තරුණියක් සිය සිරුර එම ඡායාරූප වලින් පෙනෙන සිරුරු හා සෘණාත්මකව සංසන්ධනය කිරීමට පෙළෙඹෙන බවත් එලෙස සංසන්ධනය කිරීම හරහා ඔවුන් සිය සිරුර සහ පෙනුම පිළිබඳව සෘණාත්මක ආකල්පයක් ගොඩනගා ගැනීම සිදුවන බවද පෙන්වා දී ඇත. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos