-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය අවධානය යොමු කර තිබේ.
අතුරුදන් වූ Boeing 777 යානය පිළිබඳ තොරතුරු මේ වන විට ත් අභිරහසක්ව පවතී.
අද යානය සෙවීමේ මෙහෙයුම්වල තුන් වන දිනය යි.
දින තුනක් ගත වුව ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබීම පිළිබඳව මහත් ආන්දෝලනයක් මතුව තිබේ.

එම යානයේ සිටි වැඩි පිරිසක් චීන වැසියන් වන අතර යානය සෙවීම වේගවත් කරන ලෙස චීනය මැලේසියානු රජයෙන් ඉල්ලා ඇත.

Update: Tuesday, 11 March 2014 11.19 PM

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය සෙනසුරාදා දකුණු චීන මුහුදේ දී අතුරුදන් වූ ගුවන් යානය ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ බවට ප‍්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව මලයාසියානු බලධාරීන් ප‍්‍රකාශ කළා. 

අතුරුදන් වූ ගුවන් යානය ගැන වැරදි තොරතුරු රැසක්.

වැරදි තොරතුරු ලැබීම හේතුවෙන් පුද්ගලයන් 239 දෙනෙකු සමඟ සෙනසුරාදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීම මෙතෙක් සාර්ථක වී නැහැ. එවැනි එක්  තොරතුරක් වූයේ තායිලන්ත බොක්කේ ජීවිතාරක්ෂක පහුරක් වැනි යමක් පාවෙමින් පවතින බවයි. එහි අතුරුදන් වූ ගුවන් යානයේ මගීන් සිටිය හැකි බවට අනුමාන කෙරුණා. එහෙත් දැන් හෙළි වී ඇත්තේ එසේ පාවෙමින් තිබුණේ විශාල පෙට්ටියක පියනක් බවයි. කෙසේ නමුත් රටවල් රැසක ගුවන් යානා 30ක් සහ නෞකා 40ක් පමණ යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුමේ තවදුරටත් නිරත වනවා.



Read more: මලයාසියානු ගුවන් යානය අතුරුදන් වීම පිටුපස ඇති අභිරහස් සියල්ල මෙන්න


දකුණු චීන මුහුදේ තෙල් පැල්ලම අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ අතර සම්බන්ධය මෙන්න (Special Report)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos