-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ‍්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා විය යුත්තේ අනිවාර්යෙන්ම නාමල් රාජපක්‍ෂ යයි සන්ධානයේ බස්නාහිර පළාත් සභාවට තරඟ වදින අපේක්‍ෂිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

සති අන්ත පුවත් පතක් හා අදහස් දකවමින් ඇය පවසා ඇත්තේ තම ආන්ඩුවේ අකමැතිම පුද්ගලයා තම පියා ඝාතනය කල දුමින්ද සිල්වා බවයි.

ජනාධිපතිතුමන්, මෛත‍්‍රීපාල අන්කල්, රාජිත අන්කල්, ෆීලික්ස් අන්කල්, කුමාර වෙල්ගම අන්කල්ට තමන් ආණ්ඩු පක්‍ෂයේ කැමතිම අය බවද පවසන ඇය රෝසි සේනානායක සහ හරීන් ප‍්‍රනාන්දුට විපක්‍ෂ අය අතරින් ප‍්‍රිය කරන බවද කියා සිටී.

කෙසේ වෙතත් විපක්‍ෂයේ සිටින අකමැති අයට වඩා ආණ්ඩු පක්‍ෂයේ සිටින අකමැති අය ගණන වැඩි වුවද ඔවුන්ගේ නම් හෙළි කල යුතු නැතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos