-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක සම්මත බර ග්‍රෑම් 450 සිට ග්‍රෑම් 400 දක්වා අඩු කිරීමට  තීරණය කර ඇත.

ග්‍රෑම් 450ක් සම්මත බර වුවත් ප්‍රධාන පෙළේ බේකරිවල හැර මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ සියලුම බේකරිවල නිෂ්පාදනය කරනු ලබන පාන් ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 450ට අඩු හෝ ග්‍රෑම් 350ක් පමණ වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට වන අසාධාරණය වැළැක්වීමේ අරමුණින් ඉහත තීරණය ගත් බව එම සංගමයේ සභාපති එම්ගකේග ජයවර්ධන මහතා පවසයි.

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 60ක් වන අතර කුඩා හා මධ්‍යම පරිමාණ බේකරිවල ග්‍රෑම් 400ල350ක බරින් නිෂ්පාදනය කරන පාන් ගෙඩියක් රුපියල් 50 සහ 45 යන මිලට විකිණීම නිසා පාරිභෝගිකයන් විශාල රැවටීමකට ලක්ව සිටින බවද ජයවර්ධන මහතා පෙන්වා දෙයි.

සම්මත බර ග්‍රෑම් 400ක් කළහොත් එවැනි පාන් ගෙඩියක් රුපියල් 50කට අලෙවි කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා තම සංගමයේ තීරණය ක්‍රියාත්මක කිරීමට රජයේ අවසරය ඉල්ලා ඇති බවද පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos