දකුණු චීන මුහුදේ තෙල් පැල්ලම අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ අතර සම්බන්ධය මෙන්න (Special Report)
දකුණු චීන මුහුදේ තිබී පසුගියදා හමුවූ තෙල් පැල්ලම් අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයට යොදා ගත් ඉන්ධන නොවන බවට තහවුරු කර ඇතැයි එරට ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ක්වාලාලම්පූර් සිට චීනය බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ මත පලවෙමින් තිබේ.