-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් මලයාසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය සැලසුම් සහගතව යම් පුද්ගලයෙකු විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇතැයි, මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසයි.
ඔහු මේ බව අනාවරණය කළේ, අද දහවල්  මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරට ත් පවසන්නේ, මේ වන විට යානයේ ගමන්ගත්  මගීන් සහ කාර්ය මණ්ඩලය කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ය.
සහන සේවකයින් පවසන්නේ, ජාත්‍යන්තරයෙන් ලැබෙන විවිධ මත ඔස්සේ යානය සෙවීමේ කටයුතු තව දුරට ත් සංකීර්ණ වී ඇති බව ය.
කෙසේ වුවත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදි  අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය සොයා ගැනීමට නොහැකි වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week