-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය හිතා මතාම වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි යන්න හමුදා රේඩාර් දත්තවලට අනුව නව අදහසක් ඉදිරිපත්ව තිබේ.
විමර්ශකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත්සේවය වාර්තා කරන්නේ, බීජිං වෙත පියාසර කෙරෙන සාමාන්‍ය ගමන් මාර්ගයෙන්
බැහැරව මැදපෙරදිග හා යුරෝපයවෙත ගුවන්යානා පියාසර කෙරෙන මග ඔස්සේ මෙම යානය පියාසර කර ඇති බව ය.
ඒ අනුව එම යානය ඉන්දීය සාගරයේ පිහිට අන්දමන් දූපත් ආශ්‍රිතව පියාසර කරන්නට ඇතැයි විමර්ශකයින් අනුමාන කරන බව ද ආදාළ වාර්තාවල දැක්වේ.
කෙසේ වෙතත් අදාළ යානය අතුරුදන්වීම තවමත් මුළු ලෝකයටම අභිරහස් වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week