-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමෙරිකානු රජයේ විද්‍යුත් අවේක්ෂණ කටයුතු සම්බන්ධයෙන්  ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, අමෙරිකානු ජනපති බැරැක් ඔබාමා වෙත සිය අසතුට පළ කර තිබේ.
බීබීසී ලෝක සේවය සඳහන් කළේ, දුරකථනය  ඔස්සේ  ජනපති ඔබාමා අමතමින්,  ඔහු මෙලෙස සිය අප්‍රසාදය පළ කර ඇති බව ය.
සකර්බර්ග් පවසන්නේ, සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා ෆේස්බුක් ඉන්ජිනේරුවරුන් මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරනු ලබන්නේ, ‍ෆේස්බුක් භාවිත කරන්නන් අපරාධකරවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මිස අමෙරිකානු ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට නොවන බව ය.
29 හැවිරිදි සකර්බර්ග් තව දුරට ත් පවසා ඇත්තේ, අමෙරිකානු ආණ්ඩුව තර්ජනය කිරීම්වලින් නොව ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් ඉහළ ම තැනක සිටිය යුතු බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week