-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එළඹෙන ICC පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ලසිත් මාලිංග පවසයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, එම තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමට සිදුවන බව ය.
මේ අතර, තරගාවලිය ජය ගැනීමට සියලු උත්සහයන් දරන බව නායක දිනේෂ් චන්දිමාල් එහිදී පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week