ඇල්ල, බල්ලකෙටුපාර ප්‍රදේශයේදී ජර්මන් ජාතික කාන්තාවකට අතවර කිරීමට තැත් කල බව කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
27 හැවිරිදි ජර්මන් තම පෙම්වතා සමග ගමන් කරමින් සිටියදී ත්‍රි රෝද රථයකින් පැමිණි බව කියන කොස්තාපල්වරු දෙදෙනා ඇය එම රථයට ඇද දමා ගෙන අතවර කිරීමට තැත් කිරීම හේතුවෙන් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.