ඉන්දීය 2014 රූ රැජිණ තරගාවලියකින් අවසන් තරගයට තේරී පත් වූ තරගකාරියන් 25 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම තරගකාරියන් 25දෙනා අද පෙරවරු 5.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පර්යන්තයට පැමිණි බව අප වාර්තාකරු පැවසී ය.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, රූපලාවන්‍ය, මෝස්තර නිරූපණය ආදී ක්ෂේත්‍රවල නිළ පරීක්ෂණ කටයුතු කිහිපයක් සඳහා ය.
අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් අද සිට දින 7ක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ය.