-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී බස් රථ 50ක් අධිවේගී මාර්ගවල ධාවනය සඳහා යොදා ගැනීමට තීරණය කර තිබේ. 

ඒ අනූව කොළඹ - කටුනායක, මහරගම- ගාල්ල, කඩුවෙල - ගාල්ල සඳහා එම බස් රථ යොදා ගැනීමට තීරණය කර ඇති බව ලංගම මෙහෙයුම් කළමනාකාර එච්.එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය. 

අධිවේගී මාර්ග වල ධාවනය සඳහා එකී බස් රථ 50 නිල වශයෙන් ලංගම වෙත බාරදීම හෙට (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගාලුමුවදොර දී සිදුකරන බවද හෙතෙම කියා සිටියේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos