-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාළිකාව විසින් නිෂ්පාදනය කර ඇති ‘නෝ ෆයර් සෝන්’ චිත‍්‍රපටයේ දර්ශනවලට පෙනී සිටින කාන්තාවන් දෙදෙනා මුදල් ගෙවා සම්බන්ධ කර ගත්තේ එල්ටීටීඊ සාමාජිකයන් යැයි බ්‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෙස්බ් සාමිවරයා ප‍්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා බ්‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයේදී නෙස්බි සාමිවරයා මෙම කරුණු දක්වා ඇතැයි බී.බී.සී. පුවත් සේවාව වාර්තා කරයි.
යුද්ධයේ අවසන් අදියරයේදී ශ‍්‍රී ලංකාවේ සිදු වූවායි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පරීක්‍ෂණ ලබන මාර්තුවට පෙර සිදු කළ යුතු බවට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කළ ප‍්‍රකාශය සමස්ත බ්‍්‍රතාන්‍ය රජයේ අදහස නොවන බවද විවාදයේදී වැඩි දුරටත් කරුණු දක්වා ඇති කොන්සර්වේටිව් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos