-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ආණ්ඩුව සමඟ තව දුරටත් කටයුතු කල නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතාට කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමිසමට හකීම් ඇමතිවරයා විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි ලිපි රැසක් යොමු කර තිබීම ගැන ඊයේ දින පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් කතා බහක් පැවැත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන්ද දැඩිව අදහස් පල කර ඇත.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොග‍්‍රසය ආණ්ඩුවේ සිටියද වෙනම පක්‍ෂයක් යයි හකීම් ඇමතිවරයා පැවසීමත් සමඟ තත්වය තවත් උණුසුම් වී ඇති අතර තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි නම් ආණ්ඩුවෙන් එළියට යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩිව පවසා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos