ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ෂාන්ගේ පළමු බිරිඳ ඊයේ දිනයේ දිල්ෂාන්ට විරුද්ධව තලංගම පොලීසිය පැමිණිල්ලක් කර තිබේ.
ඉන් ඇය කියා සිටින්නේ තම දරුවා වෛද්‍යවරයකුට පෙන්වාලීමේ මුවාවෙන් ඕස්ටේ්රලියාවට රැගෙන යැමට සැලසුම් කර ඇති බවයි.
පියාට දරුවා රැගෙන ගොස් බැලීමට අධිකරණ නියෝගය මත අවසර දී තිබුණද දරුවා වෙනුවෙන් මසකට ගෙවිය යුතු රුපියල් 20,000 ක මුදල නිසි පරිදි නොගෙවන බවද පැමිණිල්ලේ දැක්වේ.
පොලීසිය පවසන්නේ ලබන අගෝස්තු මස වෙනතුරු පැමිණිලිවලට උත්තර දීමට නොහැකි බව කියමින් දිල්ෂාන් ඉදිරිපත් නොවන බවයි.