වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තව ත් ගණිකා නිවාසයක් වටලා තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ සිදු කළ මෙම වැටලීමෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.
සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ, වැල්ලවත්ත – ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ පිහිටි හෝටලයක් තුළ ය.
මේ අතර, පසුගිය දා වැල්ලවත්ත – හැව්ලොක් පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ද වටලනු ලැබිණි.