යුනිසෙෆ් සංවිධානය මඟින් ප්‍රසිද්ධ කර ඇති ලෝකයේ ළමා අපචාර වැඩිම රටවල් පහ අතරට ලංකාවද පැමිණ තිබේ.
අනෙක් රටවල් හතර වන්නේ තායිලන්තය, බ්‍රසීලය, ඇමරිකාව හා කැනඩාවයි.
එම වාර්තාවට අනුව 2011 වසරට සාපේක්ෂව 2012 වසරේ ලංකාවේ ළමා අපචාර 64%කින් වැඩිවී තිබේ.
යුනිසෙෆ් හා අන්තර්ජාතික කම්කරු සංවිධානයයේ වාර්තා උපුටා දක්වමින් රෝසි සේනානායක පවසන්නේ ලංකාවේ 40,000ක් ළමුන් ගණිකාවන් වන බවත්, රටේ ලමා ජනගහනයෙන් 6.4%ක් ගරිභනී තත්ත්වයට පත්ව තිබෙන බවත්ය. එම වාර්තාවට මෙතනින්.
සංචාරක කර්මාන්තරේදී ළමුන් ලීංගික සූරාකෑමකට ලක්වන අතර වැවිලි කර්මාන්ත අංශයේදීද ළමා ශ්‍රම සූරාකෑමකට ලක්වන බව එහි සඳහන්.
"වසර 4කට ළමා අපයෝජන 20,000ක් සිදුවුණත් හොඳම ළමා හිතකාමී රාජ්‍යය ලංකාව වෙයි" යනුවෙන් පුවතක් මීට පෙර අප විසින් පල කළෙමු.
එහි සඳහන් වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ළමුන්ට වන හිංසා පිටුදැකීමේ ආසියාතික සංවිධානයක් කළ සමීක්ෂණයකට අනුව දකුණු ආසියාවේ හොඳම ළමා හිතකාමී රාජ්‍යය බවට ලංකාව පත්වී ඇති බවයි.
කෙසේ වුවද 2009 වසරේ සිට 2012 දක්‌වා ලංකාවේ ළමා අපචාර 20,000 ක් සිදුව තිබේ.
ලෝකයේ ළමා අපචාර වැඩිම රටවල් පහ අතරට ලංකාව අයත් වන බවට අන්තර්ජාතික මාධ්‍ය පලකර ඇති වාර්තා වලට මෙතනින් හා මෙතනින්.