වීමෙන් පසුව අතුරුදන් වූ මැලේසියාවට අයත් MH 370 යානය සෙවීමේ මෙහෙයුම් මේ වන විට ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව තිබේ.
අමෙරිකාවේ ධවල මන්දිර ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසුවේ, දැනට ලැබී ඇති ඇතැම් තොරතුරු ඔස්සේ සිය මෙහෙයුම් ඉන්දීය සාගර කලාපය කරා ව්‍යාප්ත කිරීමට තීරණය කළ බව ය.
කෙසේ වෙතත්, ගුවන් යානය සහ මගීන් 239 දෙනා පිළිබඳව තවමත් දැඩි අපේක්ෂාවක් තැබිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මෙම යානය සොයා විශාල සාගර ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.කෙසේ වෙතත්, ගුවන් යානය සහ මගීන් 239 දෙනා පිළිබඳව තවමත් දැඩි අපේක්ෂාවක් තැබිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මෙම යානය සොයා විශාල සාගර ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.