-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆෙමිනා මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවන් 25 දෙනා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත විය. එම සංචාරය අතරතුර එම යුවතියන් 25 දෙනා සහ 2013 වර්ෂයේ රූ රැජින පදවි ලද සිවුදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ලෝක උරුමයක්‌ වන ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශ නැරඹීම සඳහා පැමිණ සිටියහ. මෙම ජයග්‍රාහිකාවන් ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම තුළින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මහත් රුකුලක්‌ බව සිනමන් හොටෙල් ඇන්ඩ් රිසොට්‌ස්‌ හි අලෙවි ප්‍රධානි දිලිප් මුදාදෙණිය මහතා පැවසීය. මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවන් 25 දෙනා ගාලු කොටුවේ සංචාරය කරත්දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week