මෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජනාකීර්ණ වීදියකදී බ්‍රිතාන්‍ය ජාතික මවක් සිය දරුවා ප්‍රසූත කර තිබේ.
39 හැවිරිදි පෝලි මැකෝට් නමැති එම මව රෝහලට යාම සඳහා කුලී රථයක් පැමිණෙන තුරු සිටින අතරතුර සිය දරුවා ප්‍රසූත කර ඇත්තේ, විදියේ ගමන් කළ අමෙරිකානුවන්ගේ ද සහයෙනි.
ඔවුන් තමන් සතුව තිබූ ස්කාෆ් ආදිය මගින් දරුවා සහ මව ආවරණය කර තිබේ.
දරුවා නම් කර ඇත්තේ, අයිලා (Ila) යනුවෙනි.
අවසානයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ දරුවා සහ මව රෝහලට රැගෙන ගොස් ඇත.