දකුණු පළාත් සභාව සඳහා සන්ධානයෙන් තරඟ වදින ශ‍්‍රීලනිප බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ප‍්‍රවීණ නිලි පසුගිය දිනක මහත් අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
ගාල්ල වදුරඔ ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යමින් සිටියදී ඇය ඇඳ සිටි සාරිය බුරුල් ලිහී ඇති අතර සළ ගෙදර ආන්නයේදී අය මෝටර් රථයෙන් බැස ඇත්තේ දෝතින්ම සාරිය අල්ලාගෙනය.
ඇය දන්නා අඳුනන මාධයවේදියෙකුට කතා කර කාමරයක් සොයාගෙන සාරිය ඇදගත් ඇය පසුව මලගෙදර කතාවක්ද බලෙන්ම වාගේ පවත්වා යන්න ගොස් තිබේ.