මේ යටතේ ගෘහසේවිකා, සාත්තු සේවිකා, කර්මාන්තශාලා, මෘදුකාංග සකසන්නියන්ට හා හෝටල් ක්ෂේත්රයේ රැකියා අවස්ථා උදාකර දි ඇති අතර ආරක්ෂාව සහිතව එම රටවලට කාන්තාවන් රැකියා සඳහා යොමු කෙරෙන බව ද හෙතෙම පැවසීය.
ආරක්ෂාව මෙන්ම රුපියල් 50,000ක ට ඉහළ වැටුපක් ලබාගැනීමට හැකි විදේශ රැකියාවන් කෙරෙහි වැඩි ජනතා අවධානයක් යොමු කිරීම තම අපේක්ෂාව බව ද ඒ මහතා කීය.