-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙකේම ඇති වැලිසිකිලිවල ජලය භාවිතා නොකර වැසිකිලි කඩදාසි භාවිතා කිරීමට සිදුවීමේ හේතුව මත එහි කාර්යාලවල සේවක සේවිකාවන් 30,000කගේ පමණ මූලික අයිතිවාසිකම් අහෝසි වී ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එහි කළමණාකාරීත්වයට දැනුම් දී තිබේ.

ඒ අනුව කළමණාකාරීත්වය යම් ක‍්‍රියාමාර්ගයක් මාසයක් ඇතුලත නොගතහොත් තමන් එම සේවක සේවිකාවන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බවද දැනුම් දී ඇත.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වැසිකිලි කිසියන ජලය නොමැති බවත් ඒ වෙනුවට භාවිතා කිරීමට සිදුව ඇත්තේ කඩදාසි පමණක් බවත් එය මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos