එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධානයෙන් තරඟ වැදීමට නාම යෝජනා භාර දුන් රංගන ශිල්පිනී රුවන්ති මංගලාට නාමයෝජනා හිමිවනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ඉල්ලීම මත ඔහුගේ නියෝජනයක් ලෙස ඇයට මෙසේ නාමයෝජනා හිමිවනු ඇත.
කෙසේ වෙතත් මන්ත‍්‍රී දුමින්ද සිල්වා විසින් නිර්දේශ කරන ලද ගායිකා ‘ජූඩිත් ජින්ජර් වයිට්’ට නිම යෝජනා නොදීමටද සන්ධාන නාම යෝජනා කමිටුව තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.