-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දිනවල රාත්‍රි කාලයේදී හා අලුයම කාලයේදී නැඟෙනහිර අහසේ චන්ද්‍රයාට ආසන්නයෙන්ම සිකුරු ග්‍රහයා දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ජේ‍යෂ්ඨ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

දීප්තිමත් තාරකාවක් ලෙස දක්නට ලැබෙන සිකුරු ග්‍රහයා දින කිහිපයක් මේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා පැවැසීය.

මාර්තු 01වැනිදා චන්ද්‍රයා, සිකුරු හා බුධ යන ග්‍රහයන් එක්ව සරල රේඛාවක පිහිටන බවද ඒ මහතා කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos