-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මාස 10ක් තිස්සේ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මාතෘ සායනයට ගොස් දරුවා බිහිකිරීම සඳහා කෑගල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් වූ මවක් රෝහලේදී පරීක්‍ෂා කිරීමේදී ඇයට දරුවකු පිළිසිඳ ගෙන නොමැති බව අනාවරණය වීමෙන් පසු තමාගේ බලාපොරොත්තු සුන්කරගෙන යෑමට සිදුවීමේ පුවතක් කෑගල්ල රෝහලින් වාර්තා වේ. තමා සතු රන්බඩුද උකස් කර දරුවාට අවශ්‍ය භාණ්ඩද ඇය විසින් ගෙන ඇති බවද දැනගන්නට ඇත.

මේ කාන්තාව ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් දමුණුපොළ පවත්වන ලද මාතෘ සායනයට මාස 10ක්ම නොකඩවා ගොස් පරීක්‍ෂා කරගෙන ඇති අතර ඇයට ප්‍රතිකාර කරන ලද කාඩ්පතද ඒ සෑම අවස්ථාවකදීම සම්පූර්ණ කර දී ඇත.

ඒ අනුව මාස ගණන සම්පූර්ණ වීම නිසා දරුවා ප්‍රසූත කිරීම සඳහා 26 වැනි දින කෑගල්ල රෝහලට එවීමෙන් අනතුරුව එහි 15 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත. පසුව මේ කාන්තාව සඳහා කෑගල්ල රෝහලේදී ස්කෑන් පරීක්‍ෂණයක් කර ඇති අතර එහිදී සොයාගෙන ඇත්තේ දරුවකු තබා දරු කලලයක්වත් නොමැති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos