-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘දැයට කිරුළ විශේෂ සේවා’ පෞද්ගලික බස් රථයක් කුලියාපිටිය-හෙට්ටිපොළ මාර්ගයේ පල්ලපිටිය ප‍්‍රදේශයේදී ඊයේ සවස අනතුරට ලක්වී තරුණයකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 21 හැවිරිදි මොරගනේ පදිංචිකරුවෙකි.
අනතුරින් තවත් පුද්ගලයන් 6 දෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන්ගෙන් බරපතළ තත්ත්වයේ පසුවූ මවක සහ ඇගේ දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos