කොළඹ මහානාම විද්‍යාලයේ 50ට අධික සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ.
මහානාම විද්‍යාලයේ 1 ශ්‍රේණිය සිට පහ ශේණිය දක්වා සිසුන් අධ්‍යාපන චාරිකාවක නිරත වෙමින් සිටියදී වික්ටෝරියා ජලාශය නැරඹීමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට ලක්වී ඇත.
පසුව තුවාල ලැබූ සිසුන් තෙල්දෙණිය රෝහලේ බාහිර රෝගී අංශයට යොමු කර ප්‍රතිකාර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය
කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක්
2014-02-27T09:18:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|