-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශයන්ගෙන් වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරිමේදී පනවා තිබු 100% ක ආන්තික තැම්පතු රෙගුලාසිය ඉවත් කිරීමත් සමඟ ආනයනික භාවිත කළ මෝටර රථයක මිල අඩුවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්න‍ගේ මහතා කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ අදහස් පල කලේය.

‘මුදල් තියෙන අයට යම් කිසි සහනයක් වගේ උනා මොකද මේ ණයවර ලිපි  අතින් තමුන්ගේ අතේ මුදලින්ම කරන්න තමයි මේ නීතියත් එක්ක තිබුණේ ඒ නීතිය දැම්මේ බැංකු වලින් කිසිම ණය පහසුකමක් පාවිච්චි කරන්න එපැයි කියලා ඉතිං ඒකෙදි ලංකාවේ ඒ පුද්ගලයෝ වෙළඳ ඒකාධිකාරීත්වයක් ඇති කරන්නත් පිරිසක් උත්සහ කෙරුවා ඒ තුළින් ආනයනය සීමා වුණා’

පසුගිය වසරේ අගෝස්තු මස 30 වන දා මහ බැංකුව විසින් බස් රථ, ගිලන් රථ, ලොරි හා ට්‍රක් හැර සෙසු වාහන ආනයනයේදී විනිමය අනුපාතය මත එල්ලවිය හැකි පීඩනය අවම කිරීමේ පියවරක් ලෙස එම සීමා පනවනු ලැබ තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week