-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා යන නිළියන්ට සහ ගායිකා ජුඩිත් ජින්ජර් වයිට්ට නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධානින්ගෙන් සහ මාධ්‍යවලින් එල්ලවී ඇති විරෝධය සැලකිල්ලට ගෙන ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයිද කියැවේ. එසේම හිටපු මන්ත‍්‍රීවරුන්ට අමතරව කොළඹ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප ලයිස්තුවේ ඉඩකඩ ඉතා සීමිත වීමද මීට බලපා ඇතැයිද සඳහන්ය.

මන්ත‍්‍රී දුමින්ද සිල්වා විසින් රුවන්ති මංගලා සහ ජින්ජර් නිර්දේශ කර ඇති අතර නගරාධිපති ධනසිරි අමරතුංග විසින් ගයේෂා පෙරේරා නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos