-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් ලක්‍ෂ 300 කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්‌සන් කිලෝ 47,000 ක්‌ වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී ඊයේ (08 දා) පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

පණුවන් ගැසූ දැඩි දුර්ගන්ධයක්‌ සහිත මෙම හාල් මැස්‌සන් තොගය ඩුබායි රටෙන් ආනයනය කර තිබේ.

මේවා පිටකොටුව ගබඩාවකදී පිරිසිදු කොට හොඳ හාල්මැස්‌සන් සමඟ කලවම් කරන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි. 

මෙලෙස කලවම් කරන ලද මෙම හාල්මැස්‌සන් තොගය කිලෝවක්‌ රුපියල් 200 කට හෝටල්වලට අලෙවි කරන බවට තොරතුරු හෙළිවී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත සිදුකළ මෙම වැටලීමේ දී එම ව්‍යාපාරිකයාට එරෙහිව වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos